Firefox බාගන්න

Windows 8.1 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

macOS 10.14 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

Firefox රහස්‍යතා දැන්වීම

ෆේස්බුක්. හුදකලා කරයි. ඔබගේ ඉතිරි ජීවිතය ද ඔබම තබා ගන්න.

ෆේස්බුක් කන්ටේනර් දිගුව ගන්න

Firefox බාගත කර ෆේස්බුක් කන්ටේනර් දිගුව ගන්න.

ඔබගේ පද්ධතිය Firefox සඳහා අවශ්‍යතා සපුරාලන්නේ නැත, නමුත් ඔබට මෙම අනුවාද වලින් එකක් උත්සාහ කළ හැකිය:

Windows 8.1 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

macOS 10.14 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

Firefox රහස්‍යතා දැන්වීම

ෆේස්බුක් කන්ටේනර් දිගුව දැනට වැඩතලය සඳහා Firefox සමඟ භාවිතා කිරීමට හැකිය.

වැඩතලය සඳහා Firefox ගැනීමට www.mozilla.org/firefox/new/ වෙත ගොඩවදින්න.

ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඕඑස් සඳහා Firefox දැන් ලබා ගන්න.

නියම වලින් අයින් වෙන්න

ෆේස්බුක් සමාගමට ඔබගේ සියළුම මාර්ගගත ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කර ඔබගේ ෆේස්බුක් අනන්‍යතාවට එක්රැස් කළ හැකිය. ෆේස්බුක් කන්ටේනර් දිගුව මගින් ඔබගේ අනන්‍යතාවය වෙනම පටිති අඩංගුවකට හුදකලා කරයි, එමගින් ෆේස්බුක් සේවාවෙන් පිටත ඔබ සිදු කරන දෑ නිරීක්‍ෂණයට ෆේස්බුක් සමාගමට නොහැකි වේ.

ස්ථාපනය සහ හුදකලාව

දිගුව ස්ථාපනය කිරීම පහසුයි, එය ක්‍රියාත්මක කළ පසු, භාවිතා කරන සෑම අවස්ථාවකම ෆේස්බුක් නිල් පටිත්තකින් විවෘත වේ. ඔබට පෙර දී මෙන්ම ෆේස්බුක් භාවිතා කළ හැකිය. තවද, ෆේස්බුක් සේවාවට තවමත් ඔවුන්ගේ දැන්වීම් සහ නිර්දේශ එවීමට හැකි වනු ඇත, නමුත් ෆේස්බුක් සඳහා ඔබගේ ෆේස්බුක් වෙතින් පිටත ක්‍රියාකාරකම් එක්රැස් කරමින් ඉලක්කගත දැන්වීම් සහ වෙනත් පණිවිඩ එවීමට දුෂ්කර වනු ඇත.

Firefox සහ Mozilla ගැන

අපි Mozilla වෙතින් පිටුබලය ලබන්නෙමු, සෑම දෙනාටම අන්තර්ජාලයෙහි වැඩි බලයක් අත්කර දීම සඳහා ලාභය නොසලකා මිනිසුන්ට මුල් තැන දෙන ලාභ නොලබන සංවිධානයකි. මෙම දිගුව සාදන ලද්දේ ඔබගේ පෞද්ගලිකත්‍වය සහ ආරක්‍ෂාව කළමනාකරණයට උපකාර වන භාවිතයට පහසු මෙවලම් තිබිය යුතු බව විශ්වාස කරන නිසාය.

Firefox සමඟ නිදහසේ පිරික්සන්න.